Gampaha District · Posted 11 days ago
*වත්තල නගරයේන් වට්නා ඉඩමක් විකිණීම සඳහා .නිරවුල් ඔප්පු.හරි හතරැස් ඉඩම.අඩි 5 වඩා උසින් ඉඩම වටා තාප්ප යොදා ගේට්ටුව සවිකර ඇත .විදුලි හා නල ජලය ලබාගැනීමේ පහසුව.අඩි 15 පුළුල් පිවිසුම් මාර්ග සහිතයි .මෙම ඉඩම මහල් තුනකින් සමන්විත,රථගාලක් සහිත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටඅනුමැතිය හිමිව ඇති අතර,ඒ සදහා ඉදිකිරීමේ සැලස්ම සදහා රජයේ අනුමැතිය ද හිමිව ඇත. හේමාස් රොහලට, ලයිසියම් පාසලට, OKI පසලට ,සෙන් ජෝශප් විදුහලට ,වත්තල සෙන් ඇන්තනී විදුහලට, පහසුවෙන් ලගා වීමේ හැකියාව .වත්තල ,මහර,කිරිබත්ගොඩ ,කඩවත ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500 .කෙරවලපිටිය හා කඩවත අධීවේගී මාර්ගයට පහසුවෙන් පිවිසීමේ හැකියාව .වත්තල,පෑලියගොඩ ,කිරිබත්ගොඩ ,රාගම කඩවත ,එඩේරමුල්ල ,මහර,කදාන යන නගරවලට මැදිව මෙම ඉඩම පිහිටා ඇත .මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට 2Km කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 3 Kmරජයේ පාසල් සුපිරි වෙළෙඳ සැල්,පුද්ගලික හා රජයේ රෝහල් ක්‍රීඩාංගණ,ආපනශාලා ,සියළුම ආගමික ස්ථාන බැංකු ,ඉන්ධන පිරවුම්හල්,රජයේ ආයතනය වෙත මෙම පෙදෙසේ සිට පහසුවෙන් පිවිසීමේ හැකියාව ඇත.සියළුම පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වෙන්කරවා ගැනීමට අදම අමතන්න .*Land fo...