Sign in
Sign in
PinLand

ගාල්ල – ඉමදූව | අවසන් ඉඩම් කොටස් 3ක් පමණි!

ගාල්ල – ඉමදූව | අවසන් ඉඩම් කොටස් 3ක් පමණි!
Land for sale

ගාල්ල – ඉමදූව | අවසන් ඉඩම් කොටස් 3ක් පමණි!

Galle District · Posted 11 days ago

LKR 3,500,000

Listing removed from saved
15 perches

About

💰 මුලින් ලක්ෂ 6ක් පමණක් ගෙවා වෙන්කරවා ගන්න!📅 ඉතිරිය පොලී රහිතව මාස 24කින් ගෙවීමේ පහසුකම📍 ස්ථානය: ඉමදූව, ගාල්ල📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15 සිට🏘️ භාවිතය: නේවාසික / වාණිජ🌿 ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට සුදුසුම ස්ථානයඉමදූව අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව, සියලු පහසුකම් සහිත මෙම නේවාසික බිම් ව්‍යාපෘතියේ අවසන් ඉඩම් කොටස් 3ක් පමණක් දැන් විකිණීමට ඇත.✨ ව්‍යාපෘතියේ විශේෂතා✅ ඉමදූව, අහංගම සහ හබරාදුව නගර අතර ප්‍රධාන ස්ථානයක පිහිටා ඇත✅ ගාල්ල – අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 5ක දුර✅ ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නයි✅ විදුලි පහසුකම් සහිතයි✅ තාර යෙදූ පුළුල් මාර්ග✅ කොන්ක්‍රීට් කානු පද්ධතිය✅ නිස්කලංක හා මනස්කාන්ත පරිසරයක පිහිටි නේවාසික බිම් කොටස්✅ වටිනාකම ඉහළ යන ආයෝජන කලාපයක්💰 පහසු ගෙවීමේ ක්‍රමය🔹 මුලික ගෙවීම – රු. 600,000/- පමණි🔹 ඉතිරි මුදල පොලී රහිතව මාස 24කින් ගෙවිය හැක🔹 බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව📈 ආයෝජනය සඳහාත් පදිංචිය සඳහාත් හොඳම තේරීමමෙම ව්‍යාපෘතිය අනාගතයේ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ආයෝජනයක් මෙන්ම නිස්කලංක පරිසරයක පදිංචි වීමට කැමති පවුල් සඳහාද ඉතා සුදුසු වේ.📞 ...

Sign in to contact the lister