Sign in
Sign in
PinLand

41 Perch Land with A Single Story House Rambukkana

41 Perch Land with A Single Story House Rambukkana
Land for sale

41 Perch Land with A Single Story House Rambukkana

Kegalle District · Posted 11 days ago

LKR 19,475,000

Negotiable
Listing removed from saved
41 perches

About

රඹුක්කන නගර මධ්‍යයට මීටර් 500 පමණ දුරින් පිහිටි පර්චස් 41ක නිවසක් සහිත ඉඩමක් ඉක්මනින් විකිණීමට.නිරවුල් ඔප්පු, නගරයට ආසන්න වුවත් ඉතා නිදහස් වටපිටාවක්.ගං වතුර, නායයාම් වැනි ස්වාභාවික ආපදා වලින් තොරය.නිවසේ විස්තර - නිදන කාමර 3, කෑම කාමරය, කුස්සිය, විශාල සාලය, නාන කාමරය.නිවසට යාබදව ගබඩා කාමරයක් සහ ළිඳක් ද සහිතයි.නිරීක්ෂණය කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.පින්නවල ජාතික පාසලට කි.මී. 1.6රඹුක්කන රෝහලට කි.මී. 1.3A house with land (41 perches) located approximately 500 meters from Rambukkana town center is urgently for sale.Clear deed available, and although close to the town, it has a very peaceful environment. It is free from natural disasters such as floods and landslides.House details: 3 bedrooms, dining room, kitchen, large living room, bathroom. There is also a storage room and a well adjacent to the house.Price is negotiable after inspection.Pinnawala National School – 1.6 km awayRambukkana Hospital – 1.3 km awayරඹුක්කන නගර මධ්‍යයට මීටර් 500 පමණ දුරින් පිහිටි පර්චස් 41ක නිව...

Sign in to contact the lister