Sign in
Sign in
PinLand

Best luxury land for sale in Nawagamuwa 🌿🏡

Best luxury land for sale in Nawagamuwa 🌿🏡
Land for sale

Best luxury land for sale in Nawagamuwa 🌿🏡

Colombo District · Posted 11 days ago

LKR 2,600,000

Negotiable
Listing removed from saved
10 perches

About

📍 *ඔබේ සිහින නිවහනටත්, අනාගත ආයෝජනයටත් අගනාම ඉඩමක්!* 🏡✨කඩුවෙල – හංවැල්ල – දොම්පේ ප්‍රධාන නගර වලට අතර මැදිව ඉතා වටිනා ස්ථානයක පිහිටි මෙම ඉඩම, නිස්කලංක පරිසරයකින් සහ සියලු නාගරික පහසුකම් සමඟින් ඔබට හිමිවන හොඳම අවස්ථාවයි. 🌿🏙️ කඩුවෙල නගරයට 10min🏡🌿🏢 දොම්පේ නගරයට 05min🛣️ කඩුවෙල අධිවේගී පිවිසුමට 10min🌆 හංවැල්ල නගරයට 10min🙏 නවගමුව පත්තිනි දේවාලයට 4km🚗 ලෝ ලෙවල් පාරට සහ නවගමුව පාරට පහසු ප්‍රවේශය🏡 සියලු නවීන පහසුකම් සමඟින්✅ තෙකලා විදුලිය✅ නල ජල පහසුකම්✅ සම්පූර්ණ කොන්ක්‍රීට් කාණු පද්ධතිය✅ තාර යෙදු පුළුල් මාර්ග🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල්, ජිම්, රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලම ඉතා ආසන්නයේ!🌿 *නිස්කලංක පරිසරය සමඟ ඉහළ අනාගත වටිනාකමක්*ඔබේ පවුලට සුරක්ෂිත සහ සුවපහසු ජීවන රටාවක් ලබාදීමටත්,ඉදිරියේදී ඉහළ වටිනාකමක් ලබාදෙන ආයෝජනයක් කිරීමටත් මෙය හොඳම තේරීමයි.💳 *පහසු ගෙවීම් ක්‍රම*🔰 රු. 200,000/-ක් ගෙවා අදම ඔබේ ඉඩම වෙන්කරවා ගන්න🔰 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව ගෙවීමේ පහසුකම්🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්📞 *වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!*✨ *ඔබේ අනාගතය...

Sign in to contact the lister