Colombo District · Posted 11 days ago
➤ පැපිලියාන, විහාර මාවතේ පිහිටි පර්චස් 9ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. ➤ දැනට පැරණි නිවසක් පිහිටා ඇති අතර, අවශ්‍ය නම් හිමිකරු විසින් ඉවත් කර හිස් ඉඩම ලෙස ලබා දිය හැක. ➤ ඉඩමේ වටිනාකම මත පමණක් තක්සේරු කර ඇත. ➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ස්ථානයකි. ➤ අඩි 20 පළල කොන්ක්‍රීට් මාර්ග ප්‍රවේශය. ➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු. ➤ බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් ඇත. ➤ නිස්කලංක පරිසරය. ➤ සියලුම නාගරික පහසුකම්. ➤ ජලය , විදුලිය ඇත. ➤ සියලුම අනුමැතිය සහිතයි .... ➤ ප්‍රභු නේවාසික පරිසරය.★ Close Areas -★ 600m to Pepiliyana Junction★ 1.4km to Kohuwala Junction★ 2.5km to Boralesgamuwa Junction★ 3km to Nugegoda Junction★ 3.5km to Dehiwala Junction★ Close to Schools, Super Markets, Hospitals, Banks and Public Transportation★ All infrastructure perfectly available including waste collection service.⇨ Feel free to call for an appointment orfor More information ContactPEO Land Real Estate (Pvt) LtdGENUINE BUYERS ONLY*NO BROKERS*(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)Social Medi...