Colombo District · Posted 11 days ago
Prime 8 Perch Land for Sale Mahalwarawa Kottawaකොට්ටාවේ ඉතා වටිනා නිස්කලංක ස්ථානයක පිහිටි පිහිටි මෙම පර්චස් 8ක වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත! 🏡✨🔶 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 8📌 ස්ථානය: කොට්ටාව – මහල්වරාව(ප්‍රධාන මාර්ග, සියලු පහසුකම්වලට ආසන්නව)⭐ නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි!🌟 ප්‍රධාන විශේෂාංග ✅ සමාන, කොණාකාර (Rectangular) ඉඩම – ඉදිකිරීමට සූදානම්✅ නිස්කලංක පරිසරය✅ නිරවුල් (Clear) ඔප්පු ✅ පවුල් නිවසක්, Apartment වැනි අනාගත සංවර්ධනයකට ඉතා සුදුසුයි...💯📌 ප්‍රවේශ පහසුකම් 🚍 කොළඹ, බොරැල්ලට නිතර ධාවනය වන 174 / 138 බස් මාර්ග – මිනිත්තු කිහිපයක් ඇතුලත🚗 හයිලෙවල් පාරට 300m🚗 පන්නිපිටිය පැරණි පාරට 150m🏫 පාසල් සඳහා...🚸🏬• කොට්ටාව ආනන්ද විද්‍යාලය – 100m• පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 850m🛒 දෛනික අවශ්‍යතා සඳහා:සුපිරි වෙළඳසැල්, කඩ සාප්පු, සේවා මධ්‍යස්ථාන අසලම...🏪🍽️ අවන්හල්, කැෆේ සහ ප්‍රජා මධ්‍යස්ථාන පහසුවෙන් ළඟා විය හැක...🏥 වෛද්‍ය මධ්‍යස්ථාන සහ ක්ලිනික් ආසන්නව...✈️ හිමිකරු විදේශගත වීම හේතුවෙන් විකුණනු ලැබේ...💰 මිල: රු. ලක්ෂ 21 පර්චසයක වටිනාකම ✅ " ඉහල ඉල්ලුමට......