Colombo District · Posted 11 days ago
මුලික ගෙවීමක් නොමැතිව ඔබේ සිහින නිවහන නාගරීක තදබදයෙන් මිදී සෞම්‍ය නිහඬ වටපිටාවක, සියළු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින් තියෙන තැනකින් හදන්න කැමතිද?මෙන්න....එයට කදිම තැනක්,මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට ලඟින් වටිනා බිම් කොටසක හිමිකරුවෙකු වන්න..♻️නිරවුල් ඔප්පු♻️ලියකියවිලි ගාස්තු නොමැත♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය♻️නව නුවර පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන් ♻️විදුලිය ♻️නල ජලය♻️කොන්ක්‍රීට් කාණු පද්ධති හා තාර යෙදු මාර්ග 🔰මිලේනියම් සිටි වටරවුමට 1.4 KM 🔰අතුරුගිරිය මංසන්ධියට 2.2 KM🔰 698 හෝමාගම කඩුවෙල පාරට 500 M🔰කොතලාවල, කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී පිවිසුම් සියල්ලට 3.5 KM 🏥රජයේ රෝහල සහ පුද්ගලික රෝහල් සමීපයෙන්🏥පිළිගත් විශ්ව විද්‍යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල් නුදුරින් 🏥බෞද්ධ සිද්ධස්ථාන හා ජුම්මා පල්ලිය හා ක්‍රිස්තියානි පල්ලි වලට විනාඩි 10ක දුරින් 🏥සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින් 🔰මූලිකව 0/= ගෙවන්න🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.📞 අමතන්න රු 👋*Would you like to build your dream home away from the city hustle,...