Sign in
Sign in
PinLand

Valuable Land for sale Meegoda Wateraka

Valuable Land for sale Meegoda Wateraka
Land for sale

Valuable Land for sale Meegoda Wateraka

Colombo District · Posted 11 days ago

LKR 2,100,000

Negotiable
Listing removed from saved
6 perches

About

🎗 දිනෙන් දින වටිනාකමින් ඉහළ යන වටරැක ප්‍රදේශයෙන් ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්!ආයෝජනයට හෝ නේවාසික භාවිතයට සුදුසු, අගනා බිම් කොටස් කිහිපයක් දැන් ඔබටම 🔑🌿 නිස්කලංක, ආරක්ෂිත සහ ස්වභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරයක ඔබේ සිහින නිවස ඉදිකිරීමට හොඳම අවස්ථාව මෙන්න! ✨
🔰 හයිලෙවල් පාරට පහසු ප්‍රවේශය
🔰 ගොඩගම හන්දියට 5Km
🔰 පාදුක්ක නගරයට 3Km
🔰 වටරැක දුම්රිය ස්ථානයට 500m
🔰 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2Km
🔰 NSBM හරිත සරසවියට 5Km🏡 පහසුකම්:
♻️ තෙකලා විදුලිය
♻️ නල ජලය
♻️ සම්පූර්ණ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
♻️ තාර යෙදු පුළුල් මාර්ග🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, ජිම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලම ඉතා ලඟින්!💫 ඔබේ සිහින නිවහන අදම ආරම්භ කරන්න!💳 පහසු ගෙවීම්:
🔰 රු. 200,000/-ක් ගෙවා අදම ඔබේ ඉඩම වෙන් කරවා ගන්න
🔰 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව ගෙවීමේ පහසුකම්
..🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!..✨ ඔබේ අනාගතය අදම ආරම්භ කරන්න – හොඳම තේරීම මෙන්න!🎗 දිනෙන් දින වටිනාකමින් ඉහළ යන වටරැක ප්‍රදේශයෙන් ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්!ආයෝජනයට හෝ නේවාසික භාවිතයට සුදුස...

Sign in to contact the lister